Chadstone Shopping Centre කොවිඩ් අවධානම් ස්ථාන අතරට

මෙල්බර්න් නගරයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

Chadstone Shopping Centre ද ඒ අතර වෙයි.

එය Tier 02 ඝනයට නම් කර ඇති අතර අදාළ කාල සීමාවලදී එම ස්ථානයේ සිටි කවරෙකු හෝ වෙතොත් වහා හුදකලාවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු සිටිය යුතු වනවා.

මෙල්බර්න් නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින්.

https://www.coronavirus.vic.gov.au/exposure-sites

 

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »