Day: July 27, 2021

woolworths

Woolworths වෙළඳසැලක් ඇතුලු ස්ථාන කිහිපයක් මෙල්බර්න් අවධානම් ලැයිස්තුවට

කොවිඩ් ආසාධිතයන් ගමන් කිරීම හමුවේ මෙල්බර්න් නගරයේ තවත් ස්ථාන කිහිපයක් අවධානම් ස්ථාන ලෙස නම් කර ඇත. ඒවා සියල්ල Tier 02 ඝනයට නම් කර ඇති අතර Woolworths වෙළඳ සැලක් / Yoga පුහුණු ස්ථානයක් හා අවන්හලක් ද ඊට අයත්. පහත ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා. The Source Bulk Foods on Carlisle Street on July 15 between 5.15pm and 5.30pm Metro Trains – Sandringham Line (Balaclava

Read More »

එංගලන්තයේ වීථි සැරූ ක්‍රීඩකයන් 03 දෙනා පංච පුද්ගල විනය කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය එංගලන්ත සංචාරයේදී ‘ජෛව ආරක්‍ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රී කාලයේ වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ලබන බ්‍රහස්පතින්දා (29 වැනිදා) විශේෂ පංච පුද්ගල විනය කමිටුවට හමුවට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එදින විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක

Read More »

NSW ප්‍රාන්තයේ දිනයක වැඩිම ආසාධිතයන් ඊයේ / ඩෙල්ටා මරණ 10 ට නගී

ගතවූ පැය 24 තුලදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 172 දෙනෙකු හඳුනාගෙන තිබේ. එය මෑතකාලීන කොවිඩ් රැල්ලේදී NSW ප්‍රාන්තයෙන් හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාධිතයන් ගණනයි. ඊයේ දිනයේදී ලැබුණු පරීක්ෂණ වාර්තා 85,000 කින් මෙම ආසාධිතයන් හඳුනාගෙන ඇත. එමෙන්ම ඊයේ දිනයේදි තවත් කොවිඩ් මරණ 02 ක් ද NSW ප්‍රාන්තයෙන් සටහන්වී ඇති අතර ඒ අනුව ඩෙල්ටා ආසාධිත මුලු මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි.  

Read More »

හෙට සිට වික්ටෝරියා ලිහිල් වූ රෙගුලාසි මෙන්න : පාසල් යළි ඇරේ / යා හැකි උපරිම දුර ඉවතට / Mask අනිවාර්යයි

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් මාධ්‍ය හමුවකදී එය නිවේදනය කලේය. ඒ අනුව හෙට සිට පහත පරිදි සීමා කිරීම් හා අවසර ලබාදීම් සිදුවේ. නිවසේ සිට ගමන් කල හැකි උපරිම දුර ප්‍රමාණයද ඉවත් වන අතර ඕනෑම දුරකට යා හැකිය. පාසල් – විවෘත කිරීමට අවසර හිමි වේ නිවාස වෙත අමුත්තන් ගෙන්වා ගැනීමට තවදුරටත් අවසර හිමි නැත. එහෙත් බාහිර හමුවීම් උපරිම 10 දෙනෙකුට සීමා කෙරේ මුව ආවරණ –

Read More »
breaking

Breaking: වික්ටෝරියා Lockdown තත්වය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කර තිබේ. ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එය නිවේදනය කලේය. මේ අනුව හෙට සිට පාසල් විවෘත වන අතර Gym, Pub, Cafe සියල්ල විවෘත කිරීමටද අවසර හිමි වේ. වැඩි විස්තර : https://auslankatv.com/archives/10288

Read More »