
කොවිඩ් ආසාධිතයන් ගමන් කිරීම හමුවේ මෙල්බර්න් නගරයේ තවත් ස්ථාන කිහිපයක් අවධානම් ස්ථාන ලෙස නම් කර ඇත.
ඒවා සියල්ල Tier 02 ඝනයට නම් කර ඇති අතර Woolworths වෙළඳ සැලක් / Yoga පුහුණු ස්ථානයක් හා අවන්හලක් ද ඊට අයත්.
පහත ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා.

- The Source Bulk Foods on Carlisle Street on July 15 between 5.15pm and 5.30pm
- Metro Trains – Sandringham Line (Balaclava Station to Flinders Street) on July 15 between 7.43am and 8.01am
- The Guilty Moose in Albert Park on July 15 between 1.20pm and 3.27pm
- Woolworths Balaclava on Carlisle Street on July 15 between 12.30pm and 12.56pm
- Humming Puppy in Prahran on July 15 between 9.15am and 10.45am
- Sushi Hub Swanston on July 15 between 12.10pm and 12.30pm
- T&G Building – Level 8 on Collins Street on July 15 between 8am and 4pm
- Cofezo Coffee Station in Balaclava on July 15 between 7.20am and 7.40am
- Emerald Hotel in South Melbourne on July 15 15 between 4.14pm and 4.50pm