Woolworths වෙළඳසැලක් ඇතුලු ස්ථාන කිහිපයක් මෙල්බර්න් අවධානම් ලැයිස්තුවට

woolworths

කොවිඩ් ආසාධිතයන් ගමන් කිරීම හමුවේ මෙල්බර්න් නගරයේ තවත් ස්ථාන කිහිපයක් අවධානම් ස්ථාන ලෙස නම් කර ඇත.

ඒවා සියල්ල Tier 02 ඝනයට නම් කර ඇති අතර Woolworths වෙළඳ සැලක් / Yoga පුහුණු ස්ථානයක් හා අවන්හලක් ද ඊට අයත්.

පහත ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා.

  • The Source Bulk Foods on Carlisle Street on July 15 between 5.15pm and 5.30pm
  • Metro Trains – Sandringham Line (Balaclava Station to Flinders Street) on July 15 between 7.43am and 8.01am
  • The Guilty Moose in Albert Park on July 15 between 1.20pm and 3.27pm
  • Woolworths Balaclava on Carlisle Street on July 15 between 12.30pm and 12.56pm
  • Humming Puppy in Prahran on July 15 between 9.15am and 10.45am
  • Sushi Hub Swanston on July 15 between 12.10pm and 12.30pm
  • T&G Building – Level 8 on Collins Street on July 15 between 8am and 4pm
  • Cofezo Coffee Station in Balaclava on July 15 between 7.20am and 7.40am
  • Emerald Hotel in South Melbourne on July 15 15 between 4.14pm and 4.50pm

ලොව බලවත්ම පුද්ගලයන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

Read More »

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »