Day: July 27, 2021

ලොව විශාලතම නිල් මැණික් පොකුර රත්නපුරයෙන් / වටිනාකම $ මිලියන 100 කට අධිකයි

ලොව විශාලතම නිල් මැණික් පොකුර රත්නපුර නිවසක් පිටුපස තිබී හමුවී ඇතැයි බී බී සී ලෝක සේවය වාර්තා කරනවා. එය ජාත්‍යන්තර වෙළඳපොලේ ඩොලර් මිලියන 100 කට අධික වටිනාකමින් යුතුව අලෙවි කිරීමට හැකි වනු ඇති බවයි විශ්ලේෂකයන් සඳහන් කර ඇත්තේ. කිලෝ 510 හෙවත් කැරට් මිලියන 2.5 ක බරකින් යුත් මෙම නිල් මැණික් පොකුර නිවසක් පිටුපස ළිඳක් කැපීමට යාමේදී අහඹු ලෙස හමුවී ඇති බවද සඳහන්.

Read More »

සිඩ්නි අත්‍යවශ්‍ය සේවකයන් / 12 ශ්‍රේණියේ සිසුන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක්කිරීමේ යෝජනාවක්

සිඩ්නි නගරයේ අත්‍යවශ්‍ය රාජකාරි සේවකයන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක්කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. විනාඩි 15 ක් ඇතුළත එහි ප්‍රථිඵළ ලබාගැනීමට හැකි අයුරින් සකස් කල යුතු බවටයි අද පැවති ප්‍රාන්ත කැබිනට් රැස්වීමේදී අදහස් පළවී ඇත්තේ. ඉදිරි සති 06 ත් 08 ත් අතර කාලයේදී මෙය ආරම්භ වනු ඇති බවද සඳහන්. එමෙන්ම 12 වන ශ්‍රේණියේ සිසුන්ද මීට සමගාමීව දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක් කල යුතු බවටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ. සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඩෙල්ටා

Read More »

ඔස්ටේ්‍රලියාවේ ලාංකික ප්‍රජාව අතුරින් වැඩිම පිරිස Glen Waverley ප්‍රදේශයෙන්

ඔස්ටේ්‍රලියාවේ ජීවත්වන ලාංකික ප්‍රජාව අතුරින් වැඩිම පිරිසක් වාසය කරනුයේ මෙල්බර්න් Glen Waverley ප්‍රදේශයේ බව අනාවරණ වී තිබේ. ඒ ඔස්ටේ්‍රලියා සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් නිකුත් කරන ලද ජන හා නිවාස සංගණනයේ දත්තවලට අනුවයි. කෙසේවෙතත් මෙම තොරතුරු රැස්කර ඇත්තේ 2016 වසරේ සිදුකල සංගණනයට අනුවයි. එක් එක් ප්‍රාන්තයේ වැඩිම ලාංකිකයන් සිටින නිවාස සංඛ්‍යාව උප නාගරික කලාප (suburbs) මෙහි පහත අයුරින් වේ.   Source : https://www.facebook.com/absstats/posts/183962967108620

Read More »