Day: July 27, 2021

ඊයේ ආසාධිතයන් 10 යි – වික්ටෝරියා Lockdown අවසන්වන ළකුණු – නිල නිවේදනය සුලු වේලාවකින්

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය අවසන්කිරීම සම්බන්ධයෙන් තවත් සුභවාදී ළකුණක් පළකරමින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු පමණක් වාර්තා වී තිබේ. ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ. මේ අනුව අඛණ්ඩව 03 වන දිනයටත් ප්‍රාන්තයෙන් ආසාධිතයන්ප වැඩිවීමක් හෝ අවධානම් ස්ථාන නම් කිරීමක් සිදු නොවීම විශේෂත්වයක්. මේ අතර වික්ටෝරියා තත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් විසින් තව ස්වල්ප වේලාවකින් නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

Read More »

PCR කරද්දී රිදුනැයි ආණමඩුව හිමිනමක් හෙදියකට පිඟානකින් ගහලා

පි.සි.ආර්.පරික්ෂණයකදි දැඩි‍ වේදනාවක් ඇති වු බවට උරණ වු හිමිනමක් අදාල පරික්ෂණය සිදුකල හෙදියට එම ස්ථානයේ තිබු විදුරු පිගානකින් පහර දීමෙන් හෙදියක බරපතල තුවාල ලබා රෝහල් කළ බවත් සිද්ධියට සම්බන්ධ හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බවත් ආණමඩුව පොලිසිය කියයි. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික රෝහලේ කෝවිඩ් ඒකකයේ රාජකාරි වල නිරතවි සිටි හෙදියක් බව කියයි. උණ හා සෙම් රෝගයක් හේතුවෙන් ආණමඩුව මුලික රෝහලට ඇතුළත් කර සිටි ආණමඩුව කුමාරගම විහාරස්ථානයක හිමිනමකගේ පි.සි.ආර් පරික්ෂණයක් සිදුකිරිමට අදාල පි.සි.ආර්

Read More »
MELBOURNE VICTORIA

වික්ටෝරියා Lockdown තත්වය ඉවත් කරන්නේද නැද්ද – තීරණය අද

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය ඉවත් කරන්නේද නැද්ද යන තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. දැනට පවතින Lockdown තත්වය අද (27) රාත්‍රී 12 ටයි අවසන්වීමට නියමිතව ඇත්තේ. ඒ අනුව Lockdown තත්වය පිළිබඳ නිවේදනය ඊයේ ලබාදීමට නියමිත වුවද අවසන් තීරණයක් ගෙන නොමැති බැවින් එය කල් දැමූ බවයි වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ. කෙසේවෙතත් බොහෝ දුරට අද දිනයේදී සුබවාදි ආරංචියක් ලැබෙනු ඇති බවටද ඔහු ඉගියක් පළකලා. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා

Read More »