Search

Breaking: වික්ටෝරියා Lockdown තත්වය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන්

breaking

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කර තිබේ.

ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එය නිවේදනය කලේය.

මේ අනුව හෙට සිට පාසල් විවෘත වන අතර Gym, Pub, Cafe සියල්ල විවෘත කිරීමටද අවසර හිමි වේ.

වැඩි විස්තර : https://auslankatv.com/archives/10288

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »