NSW ප්‍රාන්තයේ දිනයක වැඩිම ආසාධිතයන් ඊයේ / ඩෙල්ටා මරණ 10 ට නගී

ගතවූ පැය 24 තුලදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 172 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එය මෑතකාලීන කොවිඩ් රැල්ලේදී NSW ප්‍රාන්තයෙන් හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාධිතයන් ගණනයි.

ඊයේ දිනයේදී ලැබුණු පරීක්ෂණ වාර්තා 85,000 කින් මෙම ආසාධිතයන් හඳුනාගෙන ඇත.

එමෙන්ම ඊයේ දිනයේදි තවත් කොවිඩ් මරණ 02 ක් ද NSW ප්‍රාන්තයෙන් සටහන්වී ඇති අතර ඒ අනුව ඩෙල්ටා ආසාධිත මුලු මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි.

 

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »