NSW ප්‍රාන්තයේ දිනයක වැඩිම ආසාධිතයන් ඊයේ / ඩෙල්ටා මරණ 10 ට නගී

ගතවූ පැය 24 තුලදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 172 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එය මෑතකාලීන කොවිඩ් රැල්ලේදී NSW ප්‍රාන්තයෙන් හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාධිතයන් ගණනයි.

ඊයේ දිනයේදී ලැබුණු පරීක්ෂණ වාර්තා 85,000 කින් මෙම ආසාධිතයන් හඳුනාගෙන ඇත.

එමෙන්ම ඊයේ දිනයේදි තවත් කොවිඩ් මරණ 02 ක් ද NSW ප්‍රාන්තයෙන් සටහන්වී ඇති අතර ඒ අනුව ඩෙල්ටා ආසාධිත මුලු මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි.

 

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »