Day: June 30, 2021

Alice Springs පැය 72 කට Lockdown

Northern Territory හි Lockdown තත්වයට පත් කල ප්‍රදේශ අතරට Alice Springs ද ඇතුළත් කර තිබෙනවා. අද පස්වරු 01 සිට ඉදිරි පැය 72 දක්වා මෙය බලාත්මක වන බවයි ප්‍රධාන අමාත්‍ය Michael Gunner නිවේදනය කලේ. කලාපයෙන් ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නැහැ. එහෙත් මේ වනවිට කොවිඩ් ආසාධිතයන් කිහිප දෙනෙකු හමුවී ඇති Tanami පතලේ කම්කරුවෙකු Alice Springs ගුවන් තොටුපලේ සිටි බවට වාර්තාවීමත් සමගයි වෙත මෙම තත්වය පණවා ඇත්තේ. මෙම තැනැත්තා පසුගිය සිකුරාදා උදාසන 09 සිට

Read More »

වික්ටෝරියා නිරෝධායන සීමා ලිහිල් නොකෙරේ / රට පුරා මිලියන 12 ක් Lockdown / NSW තවත් ආසාධිතයන් 22 ක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක නිරෝධායන සීමා තවදුරටත් ලිහිල් නොකිරීමට ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබේ. සතිපතා සිදුකෙරෙන සීමාවන් සංශෝධනය යටතේ හෙට එනම් ජූලි පළමුවනදා සිට තවදුරටත් රෙගුලාසි ලිහිල් කිරීම හෝ දැඩි කිරීමටයි නියමිතව තිබුණේ. එහෙත් රටේ අනෙක් ප්‍රාන්තවල මේ වනවිට කොවිඩ් තත්වය සීඝ්‍රයෙන් ඉහළ යාම සැළකිල්ලට ගෙන කිසිදු සීමාවක් ලිහිල් නොකිරීමට වික්ටෝරියා බලධාරීන් තීරණය කර ඇත. එමෙන්ම අලුතින් කිසිදු සීමාවක් නොපැණවීමටද පසුගිය සතියේ සිට ක්‍රියාත්මක සීමා එලෙසම පවත්වාගෙන යාමටද ඔවුන් කටයුතු යොදා තිබේ. මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයෙක් / WA සහ QLD ප්‍රදේශ කිහිපයක් Red Zones කෙරේ

ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ. ඔහු මීට පෙර හඳුනාගත් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ. මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්ද ගතවූ පැය 24 තුළ ආසාධිතයන් 03 දෙනෙකු හමුවී ඇත. එමෙන්ම බටහිර ඔස්ටේ්‍රලියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල පහත ප්‍රදේශ Red Zones ලෙස නම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය කටයුතු කර ඇති අතර ඒවායහි සිට කිසිවෙකුටත් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට හැකියාව නොලැබේ. Perth Metropolitan and Peel Brisbane, Ipswich, Logan, Moreton Bay, Redland, Gold

Read More »

කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ලට වසරක් ක්‍රිකට් තහනම් වන ලකුණු

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යාමේ චෝදනා එල්ල වී දිවයිනට ගෙන්වූ එංගලන්ත සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට අවම වශයෙන් වසරක හෝ ක්‍රිකට් තහනමක් පනවනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඔවුන් තුන්දෙනා දිවයිනට පැමිණියේ ඔවුන්ට එරෙහිව තාවකාලිකව ක්‍රිකට් තහනමක් පනවමින් වහාම දිවයිනට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කළ දැනුම්දීමට අනුවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරින් දැඩි ස්ථාවරයක සිට පෙන්වා දී ඇත්තේ රටට සිදුවූ

Read More »

ශ්‍රී ලංකා – එංගලන්ත තරඟාවලියේ තරග තීරකවරයෙකුට කොවිඩ්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි විස්ස තරගාවලියේ තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ ෆිල් වයිට්කේස් කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය. ඒ අනුව ඔහුව දින 10ක හුදකලා කිරීමට ලක්කර ඇති අතර ඔහු සමඟ සමීපයෙන් ආශ්‍රිතයින් ලෙස කටයුතු කළ තරග නිලධාරීන් සහ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කිහිපදෙනෙකුද මේ විට හඳුනාගෙන ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් දෙරට අතර එක්දින තරඟ කිසිදු බලපෑමක්

Read More »