Day: June 30, 2021

මැද පෙරදිග රටවල් 06 කට ලංකාව පැණවූ තහණම පැය 24 ක් යාමට මත්තෙන් හකුලා ගනී

මැදපෙරදිග රටවල් 06 ක සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුලුවීම වළක්වමින් පණවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කලේ කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට එය අදාළ වන බවයි. ඒ අනුව පනවා ඇති කොන්දේසි අතරට එම රටවල සිට මෙරටට පැමිණෙන සියලූ ගුවන් මගීන් සතුව ආසාදිත නොවන බව තහවුරු කිරීමට පීසීආර් වාර්තාවක් තිබිය යුතුයි. අදාළ ගුවන් සමාගම

Read More »

මාර්ග අනතුරු 02 කදී ආපදාවට ලක්වූවන් ට උපකාර කල වික්ටෝරියා 10 හැවිරිදි දැරියකට උපහාර

මාර්ග අනතුරු 02 කදී ආපදාවට ලක්වූවන් ට උපකාර කල වික්ටෝරියා ප්‍රාන්තවාසී 10 හැවිරිදි දැරියකට (Olivia) ප්‍රාන්ත පොලිසිය විසින් උපහාර පිරිනමා තිබේ. මෝටර් රථ කිහිපයක් එකිනෙක ගැටීමෙන් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමට ඇය සිය පියාට උපකාර කර තිබිණ. එහෙත් අදාළ රියදුරා පසුව මරණයට පත්විය. කෙසේවෙතත් මෙවන් ලාබාල දැරියකගේ ධෛර්යය සහ කැපවීම අගය කරමින් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය මෙම උපහාර පිරිනැමීම සිදුකරන ලදී. ඇය කියාසිටියේ පසුගිය මාර්තු මාසයේ සිදුවූ අනතුර තවමත් මතකයට නැගෙන බවයි.   Pic

Read More »

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර 07 ක් මේ වනවිට Lockdown

යලිත් වරක් හිස එසවූ කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර 07 ක් මේ වනවිට Lockdown තත්වයේ පසුවනවා. සිඩ්නි – බි්‍රස්බන් – පර්ත් – ඩාර්වින් – Townsville – Alice Springs සහ ගෝල්ඩ් කෝස්ට් ඊට අයත්. ඒ අනුව කොරෝනා එන්නත ලබා ගැනීමට හෝ කොරෝනා පරීක්ෂණයක් සිදු කරගැනීමට, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට, යමෙකු රැක බල ගැනීමට හෝ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට, ව්‍යායාම් කිරීමට සහ රැකියා කිරීමට පමණක් lockdown කළ ප්‍රදේශ වල වැසියන්ට නිවසින් බැහැරව යාමට අවසර ලැබේ. ආසාධිතයන්ගෙන් බහුතරය

Read More »
covid

දින 200 කට පසු දකුණු ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් ආසාධිතයන් පිරිසක්

දින 200 කට පසු දකුණු ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් ආසාධිතයන් පිරිසක් වාර්තා වී තිබේ. කුඩා ළමයෙකු ඇතුලු එකම පවුලෛ් සාමාජිකයන් 05 ක් මෙලෙස ආසාධිතයන් ලෙස සටහන්වී ඇත. Tanami පතලේ සේවය කරන අයෙකුද මේ අතර වන අතර ඔහුට පළමුවෙන් වෛරසය වැළදෙන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. කෙසේවෙතත් මෙම සිදුවීම හමුවේ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය කිසිදු කිරීමකට ලක් නොකරන බවයි ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් කියාසිටියේ. Tanami පතලේ සේවකයන් 29 දෙනෙකු දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට පැමිණ තිබූ අතර සෙසු පිරිස මේ වනවිට නිරෝධායනයට

Read More »