දින 200 කට පසු දකුණු ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් ආසාධිතයන් පිරිසක්

covid

දින 200 කට පසු දකුණු ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් ආසාධිතයන් පිරිසක් වාර්තා වී තිබේ.

කුඩා ළමයෙකු ඇතුලු එකම පවුලෛ් සාමාජිකයන් 05 ක් මෙලෙස ආසාධිතයන් ලෙස සටහන්වී ඇත.

Tanami පතලේ සේවය කරන අයෙකුද මේ අතර වන අතර ඔහුට පළමුවෙන් වෛරසය වැළදෙන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේවෙතත් මෙම සිදුවීම හමුවේ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය කිසිදු කිරීමකට ලක් නොකරන බවයි ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් කියාසිටියේ.

Tanami පතලේ සේවකයන් 29 දෙනෙකු දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට පැමිණ තිබූ අතර සෙසු පිරිස මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »