ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර 07 ක් මේ වනවිට Lockdown

යලිත් වරක් හිස එසවූ කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර 07 ක් මේ වනවිට Lockdown තත්වයේ පසුවනවා.

සිඩ්නි – බි්‍රස්බන් – පර්ත් – ඩාර්වින් – Townsville – Alice Springs සහ ගෝල්ඩ් කෝස්ට් ඊට අයත්.

ඒ අනුව කොරෝනා එන්නත ලබා ගැනීමට හෝ කොරෝනා පරීක්ෂණයක් සිදු කරගැනීමට, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට, යමෙකු රැක බල ගැනීමට හෝ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට, ව්‍යායාම් කිරීමට සහ රැකියා කිරීමට පමණක් lockdown කළ ප්‍රදේශ වල වැසියන්ට නිවසින් බැහැරව යාමට අවසර ලැබේ.

ආසාධිතයන්ගෙන් බහුතරය නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වනවා.

ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් මේ දක්වා එන්නත්කරණයට ලක් කර ඇත්තේ සියයට 05 කට ආසන්න පිරිසක් පමණයි.

 

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »