ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර 07 ක් මේ වනවිට Lockdown – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර 07 ක් මේ වනවිට Lockdown

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර 07 ක් මේ වනවිට Lockdown

යලිත් වරක් හිස එසවූ කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර 07 ක් මේ වනවිට Lockdown තත්වයේ පසුවනවා.

සිඩ්නි – බි්‍රස්බන් – පර්ත් – ඩාර්වින් – Townsville – Alice Springs සහ ගෝල්ඩ් කෝස්ට් ඊට අයත්.

ඒ අනුව කොරෝනා එන්නත ලබා ගැනීමට හෝ කොරෝනා පරීක්ෂණයක් සිදු කරගැනීමට, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට, යමෙකු රැක බල ගැනීමට හෝ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට, ව්‍යායාම් කිරීමට සහ රැකියා කිරීමට පමණක් lockdown කළ ප්‍රදේශ වල වැසියන්ට නිවසින් බැහැරව යාමට අවසර ලැබේ.

ආසාධිතයන්ගෙන් බහුතරය නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වනවා.

ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් මේ දක්වා එන්නත්කරණයට ලක් කර ඇත්තේ සියයට 05 කට ආසන්න පිරිසක් පමණයි.