Search

මාර්ග අනතුරු 02 කදී ආපදාවට ලක්වූවන් ට උපකාර කල වික්ටෝරියා 10 හැවිරිදි දැරියකට උපහාර

මාර්ග අනතුරු 02 කදී ආපදාවට ලක්වූවන් ට උපකාර කල වික්ටෝරියා ප්‍රාන්තවාසී 10 හැවිරිදි දැරියකට (Olivia) ප්‍රාන්ත පොලිසිය විසින් උපහාර පිරිනමා තිබේ.

මෝටර් රථ කිහිපයක් එකිනෙක ගැටීමෙන් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමට ඇය සිය පියාට උපකාර කර තිබිණ.

එහෙත් අදාළ රියදුරා පසුව මරණයට පත්විය.

කෙසේවෙතත් මෙවන් ලාබාල දැරියකගේ ධෛර්යය සහ කැපවීම අගය කරමින් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය මෙම උපහාර පිරිනැමීම සිදුකරන ලදී.

ඇය කියාසිටියේ පසුගිය මාර්තු මාසයේ සිදුවූ අනතුර තවමත් මතකයට නැගෙන බවයි.

 

Pic – VIC Police

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

Read More »