මාර්ග අනතුරු 02 කදී ආපදාවට ලක්වූවන් ට උපකාර කල වික්ටෝරියා 10 හැවිරිදි දැරියකට උපහාර

මාර්ග අනතුරු 02 කදී ආපදාවට ලක්වූවන් ට උපකාර කල වික්ටෝරියා ප්‍රාන්තවාසී 10 හැවිරිදි දැරියකට (Olivia) ප්‍රාන්ත පොලිසිය විසින් උපහාර පිරිනමා තිබේ.

මෝටර් රථ කිහිපයක් එකිනෙක ගැටීමෙන් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමට ඇය සිය පියාට උපකාර කර තිබිණ.

එහෙත් අදාළ රියදුරා පසුව මරණයට පත්විය.

කෙසේවෙතත් මෙවන් ලාබාල දැරියකගේ ධෛර්යය සහ කැපවීම අගය කරමින් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය මෙම උපහාර පිරිනැමීම සිදුකරන ලදී.

ඇය කියාසිටියේ පසුගිය මාර්තු මාසයේ සිදුවූ අනතුර තවමත් මතකයට නැගෙන බවයි.

 

Pic – VIC Police

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »