Day: June 30, 2021

මෙහෙකාර කතට අමානුෂිකව සැළකූ ද්‍රවිඩ යුවළට වසර 25 ක සිර දඩුවමක් නියමවන ළකුණු

වසර 08 ක් පුරා ද්‍රවිඩ ජාතික කාන්තාවකට අමානුෂික අන්දමින් සළකා ඇති මෙල්බර්න් හි ද්‍රවිඩ යුවළ විසින් දිනයක වැටුප ලෙස ඇයට ගෙවා ඇත්තේ ඩොලර් 03 ක මුදලක් පමණක් බව අනාවරණ වී තිබේ. එමෙන්ම මොවුන් විදේශ සංචාරයක නිරතවු අවස්ථාවකදී ඇයව නිවස තුළ සිර කර දමා ගොස් ඇති බවද මේ වනවිට හෙළිවී ඇත. Kumuthini Kannan සහ ඇයගේ සැමියා වන Kandasamy ට එරෙහිව පැවත්වෙන මෙම නඩු විභාගයේදී ඔවුන් මේ වනවිටත් වරදකරුවන් බවට පත්වී ඇති අතර ඔවුන්ට වසර 25 බැගින්

Read More »