
ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.
ඔහු මීට පෙර හඳුනාගත් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.
මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්ද ගතවූ පැය 24 තුළ ආසාධිතයන් 03 දෙනෙකු හමුවී ඇත.

එමෙන්ම බටහිර ඔස්ටේ්‍රලියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල පහත ප්‍රදේශ Red Zones ලෙස නම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය කටයුතු කර ඇති අතර ඒවායහි සිට කිසිවෙකුටත් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට හැකියාව නොලැබේ.
Perth Metropolitan and Peel

Brisbane, Ipswich, Logan, Moreton Bay, Redland, Gold Coast, Lockyer Valley, Noosa, Scenic Rim, Somerset and Sunshine Coast.
Reported yesterday: 1 new local case and 1 new case acquired overseas (currently in HQ).
– 20,067 vaccine doses were administered
– 29,949 test results were received
More later: https://t.co/lIUrl1hf3W#COVID19Vic #COVID19VicData [1/2] pic.twitter.com/6WelyFkxLY— VicGovDH (@VicGovDH) June 29, 2021