Day: June 18, 2021

“තාත්තා මට ඇණපු ටොක්ක විකෘති කරලා” – ජිප්සීස් සුනිල් CID හමුවට

තමන් විසින් ගායනා කරන ලද ගීතයකට වෙනත් වචන යොදා අපහාසාත්මක ගීතයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොණු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ තාත්තා මට ඇණපු ටොක්ක ගීතයේ පදමාලාව වෙනස් කර, පවතින රජයට සහ එහි බළධාරීන්ට අපහාස වන අයුරින් සකස් කල ගීතයක් මේ වනවිට යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර ඇති බවයි. සිය අනුමැතියකින් තොරව සිදුකල මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

Read More »

සිඩ්නි කොවිඩ් පොකුර 04 දක්වා ඉහළට – අද සවස 04 සිට Face-mask අනිවාර්යයි

සිඩ්නි නගරයෙන් තවත් කොවිඩ් ආසාධිතයෙකු හමුවීමත් සමග Greater Sydney කලාපයේ පොදු ප්‍රවාහනයේදි මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ. අද (18) පස්වරු 04 සිට ඉදිරි දින 05 සඳහා එය බලාත්මක වන බවයි ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කලේ. ගෘහස්ථ කටයුතුවලදීද මුහුණු ආවරණ භාවිතය වඩාත් සුදුසු බවට ප්‍රකාශ කර ඇති නමුත් එය අනිවාර්ය වන්නේ නැහැ. ගුවන් යානා කාර්ය මණ්ඩල ප්‍රවාහන රියදුරෙකු – ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාධිතයන් ලෙස පෙරේදා දිනයේදී තහවුරු විය. ඔවුන් ගිය අවන්හලකට පැමිණ තිබූ 70

Read More »

ක්වීන්ස්ලන්ත Skilled Visa nomination වැඩසටහන තාවකාලිකව නවතී

තම skilled visa program හෙවත් නිපුණතා වැඩසටහන යටතේ 2020/21 මුල්‍ය වර්ෂය සඳහා තවදුරටත් ආරාධනා පත්‍ර නිකුත් නොකරන බව ක්වීන්ස්ලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ක්වීන්ස්ලන්තයේ නිපුණතා වැඩසටහන යටතේ 2021 ජුනි 14 වන දායින් පසුව කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් නොකරන බව ඔවුන්ගේ වෙබ් අඩවිය දක්වා ඇත. ඒ අනුව පහත සියලුම වීසා ඛාණ්ඩ සහ වැඩසටහන් සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බව ඔවුන් පවසා ඇත. The Skilled Work Regional (Provisional) visa (subclass 491) Queensland 491-SBO (Small Business

Read More »

සංචරණ සීමා ලිහිල් කල පළමු දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් ආසාධිතයෙක්

සංචරණ සීමා ලිහිල් කල පළමු දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු පමණක් හඳුනාගෙන තිබේ. ඊයේ දිනයේදී වාර්තාගත ලෙස පරීක්ෂණ 35,252 ක් සිදුකර තිබිණ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තයේ Lockdown සීමා ලිහිල් කෙරුණු අතර කිලෝමීටර් 25 සීමාව ඇතුලු බොහොමයක් සීමා ඉවත් කොට ඇත. එමෙන්ම නිවාස තුළ හමුවීම් සඳහා එක් වරකට බාහිර පුද්ගලයන් දෙදෙනෙකුගේ උපරිමයට යටත්ව ගෙන්වා ගැනීමටද හැකියාව පවතී. https://twitter.com/VicGovDH/status/1405660405565960196?s=20

Read More »

සිඩ්නි ආසාධිතයන් හමුවේ සෑම ප්‍රාන්තයක්ම NSW සමග ප්‍රාන්ත සීමා දැඩි කරයි

සිඩ්නි නගරයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් හමුවේ අනෙකුත් සෑම ප්‍රාන්තයක්ම නිවු සවුත් වේල්ස් සමග වන ප්‍රාන්ත සීමා දැඩි කර තිබේ. Tasmania, Western Australia, ACT & South Australia – නිවු සවුත් වේල්ස් හි අවධානම් ස්ථානවල ගමන් කල කිසිවෙකුට මෙම ප්‍රාන්තවලට ඇතුලුවීමට අවසර නොදෙයි. VIC – සිඩ්නි නගරය Waverley සහ Woollahra ප්‍රදේශවල සිට පැමිණෙන්නන්ට ප්‍රාන්තයට ඇතුලුවිය නොහැකිය. Murray ප්‍රදේශය හරහා පැමිණියේ නම් පැය 72 ක් තුළ කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලා වී සිටිය යුතුයි. ක්වීන්ස්ලන්ඩ් – හෙට එනම්

Read More »