
සංචරණ සීමා ලිහිල් කල පළමු දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු පමණක් හඳුනාගෙන තිබේ.
ඊයේ දිනයේදී වාර්තාගත ලෙස පරීක්ෂණ 35,252 ක් සිදුකර තිබිණ.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තයේ Lockdown සීමා ලිහිල් කෙරුණු අතර කිලෝමීටර් 25 සීමාව ඇතුලු බොහොමයක් සීමා ඉවත් කොට ඇත.

එමෙන්ම නිවාස තුළ හමුවීම් සඳහා එක් වරකට බාහිර පුද්ගලයන් දෙදෙනෙකුගේ උපරිමයට යටත්ව ගෙන්වා ගැනීමටද හැකියාව පවතී.
https://twitter.com/VicGovDH/status/1405660405565960196?s=20
