සංචරණ සීමා ලිහිල් කල පළමු දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් ආසාධිතයෙක්

සංචරණ සීමා ලිහිල් කල පළමු දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු පමණක් හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේදී වාර්තාගත ලෙස පරීක්ෂණ 35,252 ක් සිදුකර තිබිණ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තයේ Lockdown සීමා ලිහිල් කෙරුණු අතර කිලෝමීටර් 25 සීමාව ඇතුලු බොහොමයක් සීමා ඉවත් කොට ඇත.

එමෙන්ම නිවාස තුළ හමුවීම් සඳහා එක් වරකට බාහිර පුද්ගලයන් දෙදෙනෙකුගේ උපරිමයට යටත්ව ගෙන්වා ගැනීමටද හැකියාව පවතී.

https://twitter.com/VicGovDH/status/1405660405565960196?s=20

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »