
ඕස්ට්‍රේලියා ජනගහන වර්ධන වේගය කැපී පෙනෙන ලෙස පහළට – වික්ටෝරියා ප්‍රාන්තයට දැඩි බලපෑමක්
කොරෝනා වසංගතයත් සමග සංක්‍රමණිකයින් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාව හැර ගොස් ඇති අතර මෙම සංක්‍රමණ හිඟය හේතුවෙන් ඕස්ටේලියාව තුල ජනගහන වර්ධනය දැඩි ලෙස පහත වැටී ඇත. ඕස්ට්‍රේලියානු