Day: June 18, 2021

වසර 30 කට පසු superannuation සඳහා කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්

වසර 30 කට පසු superannuation සඳහා හඳුන්වාදුන් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. මුදල් අමාත්‍ය Josh Frydenberg පවසන්නේ වෙහෙස මහන්සි වී රැකියාවේ නිරත වන ඔස්ටේ්‍රලියානුවන්ට මෙමගින් අමතර මුදලක් හිමිවනු ඇති බවයි. superannuation සඳහා අදාළ වන ගාස්තු කිහිපයක් කපා හැරීමද නව යෝජනා අතරට අයත්. මින් ඉදිරියට රැකියා වෙනස් කිරීමේදී එකම superannuation ගිණුමක් හරහා අරමුදල් ලබාගත හැකි වන අතර රැකියාවෙන් රැකියාවට ගිණුම් විවෘත කල යුතු වන්නේ නැහැ. superannuation අරමුදලට අදාළ ගාස්තු වෙනුවෙන් ඔස්ටේ්‍රලියානුවන් වාර්ෂිකව වියදම් කරන මුදල ඩොලර් බිලියන

Read More »