Search

සිඩ්නි ආසාධිතයන් හමුවේ සෑම ප්‍රාන්තයක්ම NSW සමග ප්‍රාන්ත සීමා දැඩි කරයි

සිඩ්නි නගරයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් හමුවේ අනෙකුත් සෑම ප්‍රාන්තයක්ම නිවු සවුත් වේල්ස් සමග වන ප්‍රාන්ත සීමා දැඩි කර තිබේ.

TasmaniaWestern Australia, ACT & South Australia – නිවු සවුත් වේල්ස් හි අවධානම් ස්ථානවල ගමන් කල කිසිවෙකුට මෙම ප්‍රාන්තවලට ඇතුලුවීමට අවසර නොදෙයි.

VIC – සිඩ්නි නගරය Waverley සහ Woollahra ප්‍රදේශවල සිට පැමිණෙන්නන්ට ප්‍රාන්තයට ඇතුලුවිය නොහැකිය. Murray ප්‍රදේශය හරහා පැමිණියේ නම් පැය 72 ක් තුළ කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලා වී සිටිය යුතුයි.

ක්වීන්ස්ලන්ඩ් – හෙට එනම් සෙනසුරාදා සිට ප්‍රාන්තයට ඇතුලුවන ඕනෑම අයෙකු border declaration pass එකක් ලබාගත යුතුය.

Northern Territory – පසුගිය ජූනි 01 දා සිට පැමිණි ඕනෑම අයෙකු ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කල යුතුයි.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »