Day: June 16, 2021

අනිද්දා සිට වික්ටෝරියා බාහිර ක්‍රියාකාරකම්වලදී Face-mask අනිවාර්ය නෑ / Gyms විවෘත කිරීමටද අවසර

හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝමීටර් 25 සීමාව ඉවත් කරන බව වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත අගමැති ජේම්ස් මර්ලීනෝ නිවේදනය කලේය. ඒ මෙල්බර්න් නුවර දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි. එමෙන්ම නාගරික (Metropolitan) සහ Regional ලෙස වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වූ සීමා ඉවත් කර එක් ප්‍රාන්තයක් ලෙස යළිත් සැළකෙන බවත් ඔහු සඳහන් කලා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ බාහිර ක්‍රියාකාරකම්වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ. එහෙත් ගෘහස්ථ කටයුතුවලදී එය තවදුරටත් පැළඳිය යුතු වනවා. මහජන හමුවීම් සඳහා

Read More »

Breaking: අනිද්දා සිට වික්ටෝරියා නිවසකට බාහිරින් දෙදෙනෙකු ගෙන්වාගැනීමට අවසර / 25 Km සීමාව ඉවතට

හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝමීටර් 25 සීමාව ඉවත් කරන බව වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත අගමැති ජේම්ස් මර්ලීනෝ නිවේදනය කලේය. ඒ මෙල්බර්න් නුවර දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි. එමෙන්ම නාගරික (Metropolitan) සහ Regional ලෙස වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වූ සීමා ඉවත් කර එක් ප්‍රාන්තයක් ලෙස යළිත් සැළකෙන බවත් ඔහු සඳහන් කලා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ බාහිර ක්‍රියාකාරකම්වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ. එහෙත් ගෘහස්ථ කටයුතුවලදී එය තවදුරටත් පැළඳිය යුතු වනවා. මහජන හමුවීම් සඳහා

Read More »

හෙට සිට වික්ටෝරියා සංචරණ සීමා තවත් ලිහිල් වෙයි ?? තවත් ආසාධිතයන් 05 කුත් හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත්වූ අතර Southbank apartment complex කොවිඩ් පොකුරට සම්බන්ධ අය වෙති. එමෙන්ම විදේශයන් හි සිට පැමිණ හෝටල් නිරෝධායනයේ යෙදී සිටි 03 දෙනෙකුද ආසාධිතයන් ලෙස ඊයේ අනාවරණ වී ඇත. මේ අතර මෙල්බර්න් නගරයේ සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් අද දිනය තුළදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. දැනට බලාත්මක නියමයන් හෙට එනම් බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියෙනුයි අවසන්වීමට නියමිතව ඇත්තේ. කිලෝමීටර් 25

Read More »

කොවිඩ් එන්නතට අකමැති අයට nasal spray ප්‍රතිකාරය බි්‍රස්බන් නගරයේදී අත්හදා බැලීම ඇරඹෙයි

කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස නාසයට විදින දියර ප්‍රතිකාරය (nasal spray) බි්‍රස්බන් නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර තිබේ. එන්නතට අකමැති අයට විකල්පයක් ලෙසයි මෙය හඳුන්වාදීමට නියමිතව ඇත්තේ. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 60 දෙනෙකු යොදාගනිමින් මූලික පරීක්ෂණ සිදුකෙරෙන බවයි. මෙම nasal spray දියරය සාමාන්‍ය එන්නතකට වඩා ක්‍රියාකාරී වනු ඇති බවටද විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබේ. මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූවන්ට ඩොලර් 1280 ක ප්‍රදානයක්ද හිමිවේ. චීනය ඇතුලු තවත් රටවල් කිහිපයකද දැනටමත් මෙම nasal

Read More »

සිඩ්නි Radisson Blu හෝටලයෙන් තවත් ආසාධිතයෙක් – සියල්ලන් නිරෝධායනයට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනයේ යෙදී සිටි තවත් පුද්ගලයෙකුට කොවිඩ් ආසාධනය වී ඇති බවට සැක මතුවීමත් සමග හෝටලයේ සිටි සියල්ලන් නිරෝධායනයට යොමු කර තිබේ. Radisson Blu හෝටලයේ සිටි දෙදෙනෙකුට කොවිඩ් වැළඳී ඇතැයි මීට පෙර හෙළි විය. ඔවුන් සිටි හෝටල් කාමරයට යාබද කාමරයේ සිට අයෙකුටද වෛරසය වැළඳී ඇති බවට මේ වනවිට නිල නොවන වාර්තා ලැබී ඇත. එම මහලේ සිටි සියලු සේවකයන් නිරෝධායනයට යොමු කර ඇති අතර මෙතෙක් සිදුකල පරීක්ෂණ අනුව සමාජ සම්ප්‍රේෂණයක් සිදුවී නොමැති බවටයි වාර්තා

Read More »