Day: June 16, 2021

ඔස්ටේ්‍රලියා දේශ සීමා වසා ඇතත් පවුල්වල සමීපතමයන්ට එන්න අවසර දෙන්නැයි පෙත්සමක්

කොරෝනා වසංගතය පාලනය කිරීම උදෙසා මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා තිබේ. නමුත් අවසර ලත් හේතු මත පමණක් ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් වල නිරත විය හැකිය. එලෙස ප්‍රකාශයට පත් කර ඇති travel exemptions හෙවත් සංචාරය සඳහා අවසර දෙන හේතු වෙනස් කරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින පෙත්සමක් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ. ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම නිසා එක්වීමට නොහැකිව බලාපොරොත්තු සුන් වූ පවුල් සඳහා තම දෙමව්පියන්

Read More »