
Events Cinema, Kmart, MYER, Coles ඇතුලු ස්ථාන රැසක් සිඩ්නි – මෙල්බර්න් අවධානම් ලැයිස්තුවට
සිඩ්නි නගරයෙන් අද හමුවූ කොවිඩ් ආසාධිතයා හේතුවෙන් අවධානම් ස්ථාන කිහිපයක ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. Events Cinema ශාලාවක්ද ඒ අතර වේ. සෞඛ්‍ය බළධාරීන් දන්වා සිටින්නේ