Removalists සේවකයන් ආ ගිය තැන් සොයා දකුණු ඔස්ටේ්‍රලියාවේ පුලුල් විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට පැමිණි removalists සේවකයන් ආ ගිය තැන් සොයා දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ වනවිටත් ඔවුන් ගමන් කල ස්ථාන රැසක් හඳුනාගෙන ඇති අතර ඒම ස්ථානවල පුද්ගලයන්ට වහා හුදකලාව සිටින ලෙසයි දන්වා ඇත්තේ.

මෙම සේවකයන් 03 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් සිඩ්නි සිට මෙල්බර්න් හරහා ඇඩිලේඩ් දක්වා ගමන් කර ඇති බවටයි හෙළි වී ඇත්තේ.

කෙසේවෙතත් ඔවුන් ගමන් ගත් බොහෝ ස්ථානවල භාවිත කර ඇති බැවින් සිය කාර්යයන් පහසු වී ඇති බවද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »