ඔස්ට්‍රේලියාව යළිත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක එකට

පිරිමි ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්ව ට අනුව ඔස්ටේ්‍රලියානු කණ්ඩායම් අංක 1ට පත්ව තිබෙනවා.

 

ඊයේ නිකුත් කළ නවතම වාර්තා අනුව පෙනී යන්නේ සුගිය වසරේ ඕවල් හිදී පැවති ලෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 209 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමේ පසු පැට් කමින්ස්ගේ කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළට පැමිණ තිබීම විශේෂත්වයක්.

 

එය ඔස්ට්‍රේලියාවේ ශ්‍රේණිගත කිරීම ලකුණු 124 දක්වා ඉහළ නැංවීමට උපකාරී වී තිබෙනවා.

 

පිරිමි ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ පසුගිය වසරේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අනුශූරයන් වූ ඉන්දියාවයි.

 

එම ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානව එංගලන්තය හිමිකර ගෙන ඇති අතර දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය පිළිවෙලින් හතර සහ පස්වන ස්ථාන හිමිකරගනු ලැබුවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »