
Breaking: අද රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ නැවත වරක් Face-mask අනිවාර්යයි
අද (14) රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ ගෘහස්ථ කටයුතුවලදී නැවත වරක් මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ. වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන් සඳහා
අද (14) රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ ගෘහස්ථ කටයුතුවලදී නැවත වරක් මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ. වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන් සඳහා
ගුරුවරියකට කොවිඩ් වැළඳීම නිසා වයඹ දිග මෙල්බර්න් හි Bacchus Marsh Grammar පාසල දින 02 කට වසා දමා තිබේ. ඇය අවසන්වරට පාසලට පැමිණ ඇත්තේ පෙරේදා (12)
මෙල්බර්න් නගරය ආශ්‍රිකව කොවිඩ් ආසාධිතයන් 08 දෙනෙකු වාර්තාවීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තය සමග වන ප්‍රාන්ත සීමාව වසා දැමීමට බටහිර ඔස්ටේ්‍රලියා රජය පියවර ගෙන තිබේ. ප්‍රාන්ත අගමැති
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට පැමිණි removalists සේවකයන් ආ ගිය තැන් සොයා දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ වනවිටත් ඔවුන් ගමන් කල
වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ වාර්තා වූ මුලු ආසාධිතයන් ගණන 08
Don’t miss our future updates! Get Subscribed Today!