PHOTOS : මෙල්බර්න් මාරක රිය අනතුරෙන් මෝටර් රථය 02 ට කැඩේ / අයෙක් මරුට – 02 කට තුවාල

මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ අද අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

රිදී පැහැති sedan මෝටර් රථයක් පදවාගෙන පැමිණි අයෙකුට එහි පාලනය ගිලිහී යාමෙන් Plenty Road, South Morang හිදී මෙම අනතුර සිදුව තිබුණි.

රථයේ ගමන් ගත් එක් අයෙකු මරණයට පත්වූ අතර රියදුරු වන Eltham හි පදිංචි 18 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

18 හැවිරිදි තවත් අයෙකු සුලු තුවාල ලබා ඇත.

 

pics – 09 News

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »