
මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ අද අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
රිදී පැහැති sedan මෝටර් රථයක් පදවාගෙන පැමිණි අයෙකුට එහි පාලනය ගිලිහී යාමෙන් Plenty Road, South Morang හිදී මෙම අනතුර සිදුව තිබුණි.
රථයේ ගමන් ගත් එක් අයෙකු මරණයට පත්වූ අතර රියදුරු වන Eltham හි පදිංචි 18 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

18 හැවිරිදි තවත් අයෙකු සුලු තුවාල ලබා ඇත.
pics – 09 News
