ජල ගැලීම් හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලම විදුලි බලාගාරයේ පිරිස් ඉවතට

ජල ගැලීම් තත්වය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලම විදුලි බලාගාරයේ පිරිස් ඉන් ඉවත් කර තිබේ.

Yallourn බලාගාරයේ ජනක යන්ත්‍ර 03 ක් මේ වනවිට අක්‍රීය කර ඇත.

ධාරාණිපාත වැසි – ජල ගැලීම් හා නායයාම් හමුවේ මේ වනවිට ඒ අවට හදිසි තත්වයක් උද්ගතවී තිබීම ඊට හේතුවයි.

මේ වනවිට Yallourn බලාගාරයේ පවතින්නේ දින 03 කට ප්‍රමාණවත් විදුලි ධාරිතාවයක් බව ද සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුමෙන් 1/4 ක් සපයන්නේ මෙම බලාගාරයෙනුයි.

 

Pic – 9News

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »