
ජල ගැලීම් තත්වය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලම විදුලි බලාගාරයේ පිරිස් ඉන් ඉවත් කර තිබේ.
Yallourn බලාගාරයේ ජනක යන්ත්‍ර 03 ක් මේ වනවිට අක්‍රීය කර ඇත.
ධාරාණිපාත වැසි – ජල ගැලීම් හා නායයාම් හමුවේ මේ වනවිට ඒ අවට හදිසි තත්වයක් උද්ගතවී තිබීම ඊට හේතුවයි.

මේ වනවිට Yallourn බලාගාරයේ පවතින්නේ දින 03 කට ප්‍රමාණවත් විදුලි ධාරිතාවයක් බව ද සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුමෙන් 1/4 ක් සපයන්නේ මෙම බලාගාරයෙනුයි.

Pic – 9News