
ජල ගැලීම් හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලම විදුලි බලාගාරයේ පිරිස් ඉවතට
ජල ගැලීම් තත්වය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලම විදුලි බලාගාරයේ පිරිස් ඉන් ඉවත් කර තිබේ. Yallourn බලාගාරයේ ජනක යන්ත්‍ර 03 ක් මේ වනවිට අක්‍රීය කර ඇත.
ජල ගැලීම් තත්වය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලම විදුලි බලාගාරයේ පිරිස් ඉන් ඉවත් කර තිබේ. Yallourn බලාගාරයේ ජනක යන්ත්‍ර 03 ක් මේ වනවිට අක්‍රීය කර ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ හමුවූ නව ආසාධිතයාද මෙල්බර්න් කොවිඩ් පොකුරටම සම්බන්ධ අයෙකු බව හෙළිවී තිබේ. මෙල්බර්න් නාගරික කලාපයේ වාසය කරන එම තැනැත්තා සියලු
මේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික පවුලේ බාලම දැරිය වන Tharnicaa අද පර්ත් නුවර රෝහලකදී සිය 04
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුකල පරීක්ෂණ 15,110 ක් අතුරින් එක් කොවිඩ් ආසාධිතයෙකු හඳුනාගෙන තිබේ. හෝටල් නිරෝධායනයේ සිටි 03 දෙනෙකුද කොවිඩ් ආසාධිතයන් ලෙස
හැකි ඉක්මණින් තමන්ටද ව්‍යාපාර ස්ථාන විවෘත කර පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස මෙල්බර්න් නගරයේ ශරීර සුවතා මධ්‍යස්ථාන (Gym) සහ ක්‍රීඩාගාර (play centres) හිමිකරුවන් පිරිසක් වික්ටෝරියා
Don’t miss our future updates! Get Subscribed Today!