
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුකල පරීක්ෂණ 15,110 ක් අතුරින් එක් කොවිඩ් ආසාධිතයෙකු හඳුනාගෙන තිබේ.
හෝටල් නිරෝධායනයේ සිටි 03 දෙනෙකුද කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත.
මේ අතර සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව තවත් ඉහළ දැමිය යුතු බව වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත අගමැති ජේම්ස් මර්ලීනෝ පවසයි.

ස්ථාන කිහිපයක අප ජලයේ කොවිඩ් වෛරස් කොටස් හමුවීම ඊට හේතුවයි.
Reported yesterday: 1 new local case and 3 new cases acquired overseas (currently in HQ).
– 20,660 vaccine doses were administered
– 15,110 test results were received
More later: https://t.co/lIUrl0ZEco#COVID19Vic #COVID19VicData pic.twitter.com/cU3LeEViOF— VicGovDH (@VicGovDH) June 11, 2021