ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 07 ක්

ගතවූ පැය 24 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 07 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 05 දෙනෙකු සමාජයෙන් වන අතර 02 දෙනෙකු හෝටල් නිරෝධායනයෙන් වනවා.

සමාජයෙන් හමුවූ 05 දෙනා Whittlesea කොවිඩ් පොකුරට සම්බන්ධ දැයි මේ දක්වා නිශ්චිතව හෙළිවී නැහැ.

ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී Brett Sutton ජනතාවට දන්වා සිටින්නේ රෝග ලක්ෂණ පවතී නම් වහා COVID පරීක්ෂණයකට යොමු වන ලෙසයි.

https://twitter.com/VicGovDH/status/1398412693757956097?s=20

 

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »