Lockdown කිරීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයට අමතර එන්නත් 130,000 ක්

වික්ටෝරියා ප්‍රාන්තයට අමතර එන්නත් 130,000 ක් පිටත් කර හැරීමට ඔස්ටේ්‍රලියා මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඉන් පළමු කොටස ලෙස මාත්‍රා 20,000 ක් අද දිනයේදී පිටත් කර හැරි බවයි සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පැවසුවේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළින් දින 03 ක් ඇතුළත ආසාධිතයන් 26 දෙනෙකු හමුවීමත් සමගයි මෙම ක්ෂණික තීරණය ගෙන ඇත්තේ.

මේ අතර ලබන ජූනි 03 වනදා දක්වා දින 07 ක Lockdown කිරීමකට යාමට ප්‍රාන්ත රජය ගත් තීරණයට තමන්ද එකග බව අගමැති ස්කොට් මොරිසන් පැවසීය.

NSW ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී දඩුවම් කාලය දෙගුණ කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී සම්බන්ධයෙන් ලබා දෙන නියෝග තවදුරටත් පුලුල් කිරීමෙන් සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කල හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »