Search

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ කන්ඩායම් 20 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

2024 T20 ක්‍රිකට් තරගයට අදාළ නිල තේමා ගීතය මේ වන විට එළි දක්වා ඇති අතර එය ගායනා කරන්නේ ජමයිකානු ගායක Sean Paul සහ Kes විසින්.

එය නම් කර ඇත්තේ Out Of This World නමින් . එම ගීතය පහළින්.

https://www.youtube.com/watch?v=boOWyGnGYxs