මෙල්බර්න් කොවිඩ් ආසාධිතයන් ගමන් කල තවත් ස්ථාන ලැයිස්තුවක් – RMIT සරසවියත් ඒ අතර

මෙල්බර්න් නුවරින් හමුවූ නව කොවිඩ් ආසාධිතයන් ගමන් කල තවත් ස්ථාන ඇතුළත් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව Carlton, Queensberry Street හි RMIT විශ්ව විද්‍යාලයේ Building 56 ගොඩනැගිල්ලද අවධානම් ස්ථානයක් ලෙසයි නම් කර ඇත්තේ.

ඒ අනුව පසුගිය 21 වනදා පෙරවරු 08 ත් – 10.30 ත් අතර එම ස්ථානයේ සිටි ඕනෑම අයෙකුට වහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස දන්වා තිබෙනවා.

ලැයිස්තුගත කර ඇති වේලාවන්හි පහත ස්ථානවලට සහභාගී වූ ඕනෑම අයෙකු වහාම දින 14 ක් ස්වයං නිරෝධායනයට 
යොමුවිය යුතුය
  • Jump! Swim Schools on The Concord in Bundoora on May 21 between 8.55am-10.15am.
  • Axedale Tavern at 105 High Street on May 23 between 11.45am-1.30pm.
  • McDonald’s Clifton (dine-in only) at 199 Queens Parade on May 22 between 6pm-7pm.
  • The Nicholson Coffee House on Nicholson Street in Coburg on May 22 between 12pm-1pm.
  • The Furniture Trader on Cooper Street in Epping on May 18 between 12.00pm-12.50pm.
  • JMD Grocers & Sweets at 768 High Street, Epping on May 17 between 10.30am-1pm.
  • Nando’s Epping on Dalton Road on May 19 between 8.30pm-9.20pm.
  • Woolworths Epping North on Lyndarum Drive on May 22 between 4.45pm-5.45pm.
  • Woolworths Epping at Pacific Epping Cooper Street and High Street on May 20 between 6.25pm-7.15pm.
  • Coles Epping at Pacific Epping Cooper Street and High Street on May 20 between 6.45pm-7.35pm.
  • Secco and Co in Fitzroy North on May 22 between 7.35pm-8.55pm.
  • Smiggle, Highpoint Shopping Centre on May 20 between 5.55pm-6.30pm.
  • Kidstuff, Highpoint Shopping Centre on May 20 between 5.20pm-5.55pm.
  • Ishka, Highpoint Shopping Centre on May 20 between 5.45pm-6.20pm.
  • Lush Cosmetics, Highpoint Shopping Centre on May 20 between 6.05pm-6.35pm.
  • Toyworld, Highpoint Shopping Centre on May 20 between 5.30pm-6.20pm.
  • Bamboo House on Little Bourke Street in Melbourne on May 21 between 11am-11.50am.
  • Port Park Cafe in Port Melbourne on May 24 between 12.30pm-1pm.
  • The Local on Bay Street in Port Melbourne on May 21 between 1.40pm-3.30pm.
  • Bay 101 Cafe in Port Melbourne on May 24 between 7.30am-8.20am.
  • Little Tienda in Thornbury on May 22 between 7.45am-8.20am.
  • Circus Bar in South Yarra on May 23 between 1.30am-4.15am.
  • The Three Monkeys bar in Prahran on May 22 between 9.10pm-11pm and May 23 between 12.30am-2am.
  • Somewhere Bar in Prahran on May 22 between 10.30pm-1am.
  • Dukes Gym Abbotsford at 571-573 Victoria Street on May 24 between 6.15pm-8.15pm.
  • Endless Lifestyle Studio on Whitehorse Road in Balwyn on May 23 between 9.45am-12.40pm.
  • Stratton Finance HQ on Williamstown Road in Port Melbourne on May 20 to 25 between 12am-11.59pm.
  • Doctors on Broadway in Reservoir on May 18 between 2pm-3.45pm.
ලැයිස්තුගත කර ඇති වේලාවන්හි පහත ස්ථානවලට සහභාගී වූ ඕනෑම අයෙකු වහාම පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු සිටිය යුතුය
  • Hairfolk on Williamson Street, Bendigo on May 22 between 9.40am-10.10am.
  • Futsal Brunswick on Victoria Street on May 23 between 9am-10am.
  • BP Southvale on Bell Street in Coburg on May 22 between 8.10am-8.30am.
  • Chemist Warehouse, Dalton Village, Epping on May 19 between 6.45pm-8pm.
  • Epping North Shopping Centre on May 22 between 4.45pm-5.50pm.
  • House and Party on Lyndarum Drive in Epping on May 22 between 5.15pm-5.50pm.
  • Urban Diner Food Court, Pacific Epping Shopping Centre on May 23 between 1.15pm-2.30pm.
  • ALDI Epping on Dalton Road on May 23 between 6pm-7.30pm.
  • Chemist Depot Epping, Pacific Epping Shopping Centre on May 23 between 11.15am-12pm.
  • Deep Indian Supermarket in Lalor on May 20 between 7pm-8.30pm.
  • Fruits of Lalor on Station Street on May 19 between 12pm-1pm.
  • No. 1 Fruit Market on May Road in Lalor on May 19 between 12pm-1pm.
  • Everfresh Fruit Market on Station Street in Lalor on May 19 between 12pm-1pm.
  • Highpoint Shopping Centre, all other areas on Levels 2 and 3 excluding specific shops listed as Tier 1 sites, on May 20 between 5.15pm and 6.35pm.
  • Bunnings Warehouse in Mill Park on May 20 between 4pm-6.30pm.
  • Adams Reserve Playground in Preston on May 23 between 2.15pm-3.45pm.
  • ALDI Preston South on Dundas Street on May 23 between 3.45pm-4.25pm.
  • P & C Indian Grocery & Convenience Store in Reservoir on May 22 between 6pm-7pm.
  • Shell Coles Express Reservoir on May 18 between 3.15pm-4.15pm.
  • B.T. Connor Reserve in Reservoir on May 21 between 8pm-11.30pm.
  • ACTROL in Thomastown on May 17 between 12pm-1.30pm.
  • White Line Automotive in Thomastown on May 20 between 12pm-1.30pm.
  • RMIT Campus, Building 56 on Queensberry Street in Carlton on May 21 between 8am-10.30am.
  • Barkly Square (Priceline, Kmart, Woolworths) on Sydney Road, Brunswick on May 22 between 1.15pm-2.30pm.
  • Cohuna Football and Netball Club, Cohuna Recreation Reserve on May 22 between 12pm-5pm.
  • Melbourne Cricket Ground, Zone 4, Level 1 on May 23 between 2.50pm-6.30pm (all other attendees told to monitor for symptoms)

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »