ක්වන්ටාස් වෙතින් නව ගුවන් ගමන් වාර 07 ක්

නව ගුවන් ගමන් වාර 07 ක් ආරම්භ කිරීමට ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් තීරණය කර තිබේ.

මේ අනුව ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් එක්ව මෑතකදී ආරම්භ කල නව ගුවන් වාර ගණන 45 දක්වා ඉහළ යයි.

හඳුන්වාදීමේ ආරම්භක ගාස්තු ලෙස ඇඩිලේඩ් – හෝබාර්ට් ඩොලර් 139 කට / සිඩ්නි – ටවුන්ස්විල් ඩොලර් 229 කට / පර්ත් – ගෝල්ඩ් කෝස්ට් ඩොලර් 229 කට ලබන 27 වනදා රාත්‍රී 12 තෙක් වෙන් කරවා ගැනීම් කරගත හැකිය.

New routes

  • Adelaide – Townsville, from August 2021, three return flights per week, E190 aircraft
  • Adelaide – Cairns, from August 2021, four return flights per week, E190 aircraft
  • Adelaide – Hobart, from September 2021, up to seven return flights per week, E190 aircraft
  • Sydney – Townsville, from September 2021, seven return flights per week, E190 aircraft
  • Melbourne – Townsville, from September 2021, seven return flights per week, E190 aircraft
  • Perth – Gold Coast, from September 2021, three return flights per week, B737 aircraft
  • Sydney – Uluru, from March 2022, five return flights per week, B737 aircraft

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකිකයෙකුට පහර දුන් බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුට දඬුවම්

අපරාධකරුවෙකු ලෙස වරදවා වටහාගෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට පහර දුන් එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන්න ඩොලර් මිලියන 925ක්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රචණ්ඩත්වය අත්හැරීමේ වැඩසටහන ස්ථාපිත කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 925ක් යෙදවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

Read More »