ක්වන්ටාස් වෙතින් නව ගුවන් ගමන් වාර 07 ක්

නව ගුවන් ගමන් වාර 07 ක් ආරම්භ කිරීමට ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් තීරණය කර තිබේ.

මේ අනුව ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් එක්ව මෑතකදී ආරම්භ කල නව ගුවන් වාර ගණන 45 දක්වා ඉහළ යයි.

හඳුන්වාදීමේ ආරම්භක ගාස්තු ලෙස ඇඩිලේඩ් – හෝබාර්ට් ඩොලර් 139 කට / සිඩ්නි – ටවුන්ස්විල් ඩොලර් 229 කට / පර්ත් – ගෝල්ඩ් කෝස්ට් ඩොලර් 229 කට ලබන 27 වනදා රාත්‍රී 12 තෙක් වෙන් කරවා ගැනීම් කරගත හැකිය.

New routes

  • Adelaide – Townsville, from August 2021, three return flights per week, E190 aircraft
  • Adelaide – Cairns, from August 2021, four return flights per week, E190 aircraft
  • Adelaide – Hobart, from September 2021, up to seven return flights per week, E190 aircraft
  • Sydney – Townsville, from September 2021, seven return flights per week, E190 aircraft
  • Melbourne – Townsville, from September 2021, seven return flights per week, E190 aircraft
  • Perth – Gold Coast, from September 2021, three return flights per week, B737 aircraft
  • Sydney – Uluru, from March 2022, five return flights per week, B737 aircraft

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »