NSW – නවසීලන්ත ගුවන් ගමන් හෙට සිට යළි ඇරඹේ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග නිරෝධායනයකින් තොර ගුවන් ගමන් සංචාරක බුබුළ හෙට එනම් ඉරිදා රාත්‍රියේ සිට යළි ආරම්භ කිරීමට නවසීලන්තය තීරණය කර තිබේ.

සිඩ්නි නගරයෙන් ආසාධිතයන් දෙදෙනෙකු හමුවීමත් සමග එම බුබුළ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැණින.

කෙසේවෙතත් කිසිදු සමාජ සම්ප්‍රේෂණයක් වාර්තා නොවීමත් සමග ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නවසීලන්තය එකගතාවය පළකර ඇත.

කෙසේවෙතත් නිව් සවුත් වේල්ස් සිට නවසීලන්තයට පැමිණෙන පුද්ගලයන් පසුගිය දින 14 ක කාලය තුළ සිටි ස්ථාන පිළිබඳ පුලුල් විපරමක් සිදු කෙරේ.

ඔවුන් අවධානම් සහගත ස්ථානවල ගත කර ඇත්නම් ඔස්ටේ්‍රලියාවෙන් පිටත්වීමට අවසර නොදෙනු ඇත.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »