
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග නිරෝධායනයකින් තොර ගුවන් ගමන් සංචාරක බුබුළ හෙට එනම් ඉරිදා රාත්‍රියේ සිට යළි ආරම්භ කිරීමට නවසීලන්තය තීරණය කර තිබේ.
සිඩ්නි නගරයෙන් ආසාධිතයන් දෙදෙනෙකු හමුවීමත් සමග එම බුබුළ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැණින.
කෙසේවෙතත් කිසිදු සමාජ සම්ප්‍රේෂණයක් වාර්තා නොවීමත් සමග ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නවසීලන්තය එකගතාවය පළකර ඇත.

කෙසේවෙතත් නිව් සවුත් වේල්ස් සිට නවසීලන්තයට පැමිණෙන පුද්ගලයන් පසුගිය දින 14 ක කාලය තුළ සිටි ස්ථාන පිළිබඳ පුලුල් විපරමක් සිදු කෙරේ.
ඔවුන් අවධානම් සහගත ස්ථානවල ගත කර ඇත්නම් ඔස්ටේ්‍රලියාවෙන් පිටත්වීමට අවසර නොදෙනු ඇත.
