
NSW – නවසීලන්ත ගුවන් ගමන් හෙට සිට යළි ඇරඹේ
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග නිරෝධායනයකින් තොර ගුවන් ගමන් සංචාරක බුබුළ හෙට එනම් ඉරිදා රාත්‍රියේ සිට යළි ආරම්භ කිරීමට නවසීලන්තය තීරණය කර තිබේ. සිඩ්නි නගරයෙන්
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග නිරෝධායනයකින් තොර ගුවන් ගමන් සංචාරක බුබුළ හෙට එනම් ඉරිදා රාත්‍රියේ සිට යළි ආරම්භ කිරීමට නවසීලන්තය තීරණය කර තිබේ. සිඩ්නි නගරයෙන්
ඔස්ටේ්‍රලියානු රජය විසින් නොසළකා හැරි තම පියා ඉන්දියාවේදී කොරෝනා වෛරසය හමුවේ මියගිය බවට දියණියක චෝදනා කරනවා. Sonali Ralhan නම් කාන්තාව මේ පිළිබඳ දැඩි ලෙස දෝෂාරෝපණය
විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙකු බවට හඳුනාගත් පුද්ගලයෙකුගේ ජෛව සාම්පලයකින් ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවූ බව ශ්‍රී ලංකාවේ අංශ පවසති. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ
සිඩ්නි නගරයේ Woolworths වෙළඳ සංකීර්ණය වෙත පැමිණි පාරිභෝගිකයන්ට වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙස දන්වා තිබෙනවා. ඒ මෑතකදී හඳුනාගත් ආසාධිතයන් දෙදෙනා පැමිණ තිබූ බවට වාර්තා වීමත් සමගයි.
Hospitality සහ tourism ක්ෂේත්‍රවල රැකියාවල නිරතවීමට අපේක්ෂා කරන බලපත්‍රලාභීන්ට 408 COVID-19 වීසා කාණ්ඩය යටතේ අයදුම් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඔවුන්ගේ දැනට පවතින වීසා බලපත්‍රය කල් ඉකුත්වීමට
Don’t miss our future updates! Get Subscribed Today!