ඔස්ටේ්‍රලියා රජය විසින් අතහැර දැමූ සිය පියා ඉන්දියාවේදී මියගිය බවට දියණියකගෙන් චෝදනා

ඔස්ටේ්‍රලියානු රජය විසින් නොසළකා හැරි තම පියා ඉන්දියාවේදී කොරෝනා වෛරසය හමුවේ මියගිය බවට දියණියක චෝදනා කරනවා.

Sonali Ralhan නම් කාන්තාව මේ පිළිබඳ දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් අගමැති ස්කොට් මොරිසන් වෙත ලිපියක්ද යොමු කර ඇත.

ඉන්දියාවේ පිහිටි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය අමතා මේ පිළිබඳ අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නද අසාධ්‍යව සිටි තම පියා පිළිබඳ ඔවුන් කිසිදු සැළකිල්ලක් නොදැක්වූ බවට ඇය චෝදනා කර සිටී.

ඉන්දියාවෙන් පුරවැසියන් ගෙන්වා ගැනීමට දඩුවම් ලැබිය හැකි වරදක් කිරීම හමුවේ තම පියාගේ ජීවිතය අහිමිවූ බවටද Sonali Ralhan දොස් නගා තිබේ.

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »