ඔස්ටේ්‍රලියානුවන්ට සිංගප්පූරුවේදී අද සිට නිරෝධායනය අනිවාර්ය නෑ

සිංගප්පූරුවට පැමිණෙන පුද්ගලයන්ට පණවා ඇති දින 21 අනිවාර්ය නිරෝධායන කාල සීමා නියමයෙන් ඔස්ටේ්‍රලියානු ජාතිකයන් ඉවත් කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවට අමතරව බෲනායි – චීනය – නවසීලන්තය – තායිවානය – හොංකොං සහ මකාවු යන රටවල පුරවැසියන්ටද එලෙස නිරෝධායනය අනිවාර්ය වන්නේ නැහැ.

අද රාත්‍රී 12 සිට මෙම නියමයන් බලාත්මක වනවා.

නැවත වරක් සිංගප්පූරුව තුළද කොවිඩ් වෛරසය ව්‍යාප්ත වන ළකුණු පළවී ඇති අතර පසුගිය සතියේදී එරටින් ආසාධිතයන් 10 දෙනෙකු පමණක් හමුවුවද මෙම සතියේදී එය 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »