ඔස්ටේ්‍රලියානුවන්ට සිංගප්පූරුවේදී අද සිට නිරෝධායනය අනිවාර්ය නෑ

සිංගප්පූරුවට පැමිණෙන පුද්ගලයන්ට පණවා ඇති දින 21 අනිවාර්ය නිරෝධායන කාල සීමා නියමයෙන් ඔස්ටේ්‍රලියානු ජාතිකයන් ඉවත් කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවට අමතරව බෲනායි – චීනය – නවසීලන්තය – තායිවානය – හොංකොං සහ මකාවු යන රටවල පුරවැසියන්ටද එලෙස නිරෝධායනය අනිවාර්ය වන්නේ නැහැ.

අද රාත්‍රී 12 සිට මෙම නියමයන් බලාත්මක වනවා.

නැවත වරක් සිංගප්පූරුව තුළද කොවිඩ් වෛරසය ව්‍යාප්ත වන ළකුණු පළවී ඇති අතර පසුගිය සතියේදී එරටින් ආසාධිතයන් 10 දෙනෙකු පමණක් හමුවුවද මෙම සතියේදී එය 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »