
ඔස්ටේරලියානු දරුවන් 173 දෙනෙකු දෙමව්පියන් නොමැතිව ඉන්දියාවේ හිරවෙයි
ඉන්දියාවෙන් ගුවන් යානා පැමිණීමට පණවා ඇති බාධා හේතුවෙන් ඔස්ටේරලියානු ජාතික දරුවන් 173 දෙනෙකු දෙමව්පියන් නොමැතිව එරට තුළ සිරවී සිටින බව අනාවරණ වී තිබේ. විදේශ කටයුතු
ඉන්දියාවෙන් ගුවන් යානා පැමිණීමට පණවා ඇති බාධා හේතුවෙන් ඔස්ටේරලියානු ජාතික දරුවන් 173 දෙනෙකු දෙමව්පියන් නොමැතිව එරට තුළ සිරවී සිටින බව අනාවරණ වී තිබේ. විදේශ කටයුතු
ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු වන මහේල
සිංගප්පූරුවට පැමිණෙන පුද්ගලයන්ට පණවා ඇති දින 21 අනිවාර්ය නිරෝධායන කාල සීමා නියමයෙන් ඔස්ටේ්‍රලියානු ජාතිකයන් ඉවත් කර තිබෙනවා. ඔස්ටේ්‍රලියාවට අමතරව බෲනායි – චීනය – නවසීලන්තය –
දැනට ඉන්දියාවේ සිරවී සිටින ඔස්ටේරලියානුවන් ගෙන්වා ගැනීම් ගුවන් වාර ලබන 15 වනදා සිට ආරම්භ කරන බව ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා. පළමුවෙන් ගුවන් යානා 03
සිඩ්නි නගරයේ නිරිත දිගින් පිහිටා ඇති Nepean ගංගාව පිටාර ගලා යාම හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල ගැලීම් අවධානම් නිකුත් කර තිබේ. Menangle, Campbelltown ප්‍රදේශ මග හැර
Don’t miss our future updates! Get Subscribed Today!