
සිඩ්නි නගරයේ නිරිත දිගින් පිහිටා ඇති Nepean ගංගාව පිටාර ගලා යාම හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල ගැලීම් අවධානම් නිකුත් කර තිබේ.
Menangle, Campbelltown ප්‍රදේශ මග හැර ධාවනයේ නිරත වන ලෙසටයි රියදුරන්ට දැනුම් දෙන්නේ.
ඉදිරි දින කිහිපයේදීත් මෙම ප්‍රදේශ ආශ්‍රිතව ධාරාණිපාත වර්ෂා තත්වයන් ඇති විය හැකි බවට අනතුරු ඇගවෙනවා.

මේ වනවිට Nepean ගංගාවේ ජල මට්ටම මීටර් 6.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
⚠️ #Flood Warning updated for the Nepean River. Minor flooding occurring at #Menangle today. See https://t.co/ndsO9sOx16 for details and updates; follow advice from @NSWSES. #NSWFloods pic.twitter.com/v569Gk2AED
— Bureau of Meteorology, New South Wales (@BOM_NSW) May 6, 2021