
කොවිඩ් ආසාධිතයන් සහ ආශ්‍රිතයන් ගමන් කල බවට තහවුරු කර ගැනීමත් සමග පර්ත් නගරයේ තවත් ස්ථාන 100 කට ආසන්න සංඛ්‍යාවක් අවධානම් ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.
KFC / McDonald’s හා Hungry Jack යන අවන්හල් ද ඒ අතර වන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
මේ අනුව පහත දැක්වෙන ස්ථානවල ඒ අදාළ කාලසීමාවලදී කිසියම් අයෙකු සිටියේ නම් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු බවට දැනුම් දෙනවා.
