ක්වන්ටාස් Mystery Flights නැවතත්

Mystery Flights හෙවත් ගමනාන්තය නොදන්නා ගුවන් ගමන් ක්වන්ටාස් ගුවන් සේවය විසින් නැවතත් ආරම්භ කර තිබේ.

ගුවන් යානයට ගොඩවන තෙක් එසේත් නොමැති නම් ගොඩ බස්වන තුරු ගමනාන්තය මගීන් විසින් නොදැනුවත්ව සිටීමයි මෙහි ඇති විශේෂත්වය වන්නේ.

දැනට අඩාලවී ඇති සංචාරක සහ ගුවන් සේවා කර්මාන්තය යළි නගා සිටුවීමේ අරමුණ ඇතිවයි ක්වන්ටාස් ගුවන් සේවය මෙම වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවේ.

ඒ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවයි ක්වන්ටාස් සමාගම නිවේදනය කලේ.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »