වික්ටෝරියා ප්‍රාන්තය තුළට නැවතත් ජාත්‍යන්තර සිසුන් සහ සේවකයන් පිළිගැනීමට සූදානම්

ජාත්‍යන්තර සිසුන් සහ සේවකයන් නැවතත් ප්‍රාන්තය තුළට පිළිගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබේ.

කොවිඩ් තත්වයෙන් ගොඩ ඒම සඳහා රජයේ ආර්ථික සැළසුම්ට සහය දීමේ අරමුණින් එම තීරණය ගැනීමට නියමිතයි.

මැයි 24 වනදා සිට සිසුන් හා ශ්‍රමිකයන් 120 දෙනා බැගින් සතියකට භාර ගැනීමටයි වික්ටෝරියා ප්‍රාන්තය සැළසුම් කර ඇත්තේ.

ඔවුන් විශේෂ නිරෝධායනයකින් අනතුරුව සමාජයට යොමු කෙරෙනු ඇති.

මේ පිළිබඳ දක්වමින් වික්ටෝරියා වැඩබලන ආණ්ඩුකාර James Merlino විසින් අගමැති ස්කොට් මොරිසන් වෙත ලිපියක්ද යවා තිබුණා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »