Search

ඔබත් Paleo breakfast biscuit මිළදී ගත්තේ නම් මේ පණිවිඩය ඔබටයි !!

වෙළඳපොලේ අලෙවියට තබා තිබු ජනප්‍රිය උදාසන ආහාරයක් වන paleo breakfast biscuit නැවත කැඳවීමක් සිදු කර තිබෙනවා.

lemon chia, maple hemp and vanilla flax යන රසයන්ගෙන් සමන්විත කාණ්ඩ මෙලෙස භාවිතයෙන් ඉවත් කර ඇත්තේ අසාත්මිකතා මතුවීම හේතුවෙනුයි.

ඒ අනුව 2021-08-26 සිට 2022-03-15 දක්වා කල් ඉකුත්වීමේ දින සහිත කාණ්ඩ මෙලෙස වෙළපොලෙන් ඉවත් කර තිබෙනවා.

භාණ්ඩය මිල දී ගත් ඕනෑම අයෙකු සම්පූර්ණ ආපසු ගෙවීමක් සඳහා ඒවා මිලදී ගත් ස්ථානයට ආපසු ලබා දිය යුතුය.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »