ඔබත් Paleo breakfast biscuit මිළදී ගත්තේ නම් මේ පණිවිඩය ඔබටයි !!

වෙළඳපොලේ අලෙවියට තබා තිබු ජනප්‍රිය උදාසන ආහාරයක් වන paleo breakfast biscuit නැවත කැඳවීමක් සිදු කර තිබෙනවා.

lemon chia, maple hemp and vanilla flax යන රසයන්ගෙන් සමන්විත කාණ්ඩ මෙලෙස භාවිතයෙන් ඉවත් කර ඇත්තේ අසාත්මිකතා මතුවීම හේතුවෙනුයි.

ඒ අනුව 2021-08-26 සිට 2022-03-15 දක්වා කල් ඉකුත්වීමේ දින සහිත කාණ්ඩ මෙලෙස වෙළපොලෙන් ඉවත් කර තිබෙනවා.

භාණ්ඩය මිල දී ගත් ඕනෑම අයෙකු සම්පූර්ණ ආපසු ගෙවීමක් සඳහා ඒවා මිලදී ගත් ස්ථානයට ආපසු ලබා දිය යුතුය.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »