Day: April 23, 2021

චීනය ඕස්ට්‍රේලියාව සමග ඇවිලෙයි

එක් තීරයක් එක් මාවතක් හෙවත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියේටිව් වැඩසටහ⁣න යටතේ එළඹි ගිවිසුමක් අහෝසි කිරීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් චීනය සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ චීන තානාපති කාර්යාලය සදහන් කර ඇත්තේ මෙම ක්‍රියාව කුපිතකරවන සුලු සහ අසාධාරණ එකක් බවයි. මෙමගින් ඕස්ට්‍රේලියාව තමන් සමග හොද සබදතාවයක් පවත්වාගනයාමට සූදානම් නැති බව පෙන්වා දී ඇතැයි සදහන් කරන චීනය එය අහිතකර ප්‍රතිඵල උදාකරනු ඇති බවටද අනතුරැ අගවා තිබෙනවා. ඕ[lock][/lock]ස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සහ චීනයේ ජාතික සංවර්ධන සහ

Read More »

ඔබත් Paleo breakfast biscuit මිළදී ගත්තේ නම් මේ පණිවිඩය ඔබටයි !!

වෙළඳපොලේ අලෙවියට තබා තිබු ජනප්‍රිය උදාසන ආහාරයක් වන paleo breakfast biscuit නැවත කැඳවීමක් සිදු කර තිබෙනවා. lemon chia, maple hemp and vanilla flax යන රසයන්ගෙන් සමන්විත කාණ්ඩ මෙලෙස භාවිතයෙන් ඉවත් කර ඇත්තේ අසාත්මිකතා මතුවීම හේතුවෙනුයි. ඒ අනුව 2021-08-26 සිට 2022-03-15 දක්වා කල් ඉකුත්වීමේ දින සහිත කාණ්ඩ මෙලෙස වෙළපොලෙන් ඉවත් කර තිබෙනවා. භාණ්ඩය මිල දී ගත් ඕනෑම අයෙකු සම්පූර්ණ ආපසු ගෙවීමක් සඳහා ඒවා මිලදී ගත් ස්ථානයට ආපසු ලබා දිය යුතුය.

Read More »

Jetstar ගුවන් ගාස්තු සඳහා වට්ටම් / සිඩ්නි – මෙල්බර්න් ඩොලර් 33 යි

ට්‍රාන්ස් ටස්මන් සංචාරක බුබුළ විවෘත කිරීමත් සමග ජෙට් ස්ටාර් ගුවන් සේවය අද දිනය තුළදී විශාල වශයෙන් ගුවන් ගමන් ගාස්තු සඳහා වට්ටම් ලබා දී ඇත. ප්‍රවේශපත්‍ර 250,000 ක් සඳහා මෙම අවස්ථාව උදා කරගත හැකි බව සඳහන්. මේ අනුව සිඩ්නි – මෙල්බර්න් ගුවන් ගමනක් ඩොලර් 33 ක සිට ආරම්භ වන අතර ගෝල්ඩ් කෝස්ට් – ක්‍රයිස්චර්ච් ගුවන් ගමනක් සඳහා ඩොලර් 185 ක් වැනි අඩු අගයක් අය කෙරේ. ජෙට්ස්ටාර් හි ප්‍රධාන පාරිභෝගික නිලධාරි ඇලන් මැකින්ටයර් පැවසුවේ “ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය

Read More »
MELBOURNE

දින 50 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් ආසාධිතයෙක්

දින 50 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ. බටහිර ඔස්ටේ්‍රලියාවේ සිට පැමිණි අයෙකු අද අලුයම 02 ට පමණ මෙලෙස හඳුනාගෙන ඇති බව සඳහන්. ඔහු පර්ත් නගරයේ හෝටලයක සති 02 ක් නිරෝධායනයේද නිරතවී ඇති අතර ඔහුට යාබද කාමරයේ සිටි පුද්ගලයාට කොවිඩ් වෛරසය වැළඳී තිබී ඇතැයි වාර්තා වනවා. මෙම පුද්ගලයා මෙල්බර්න් නැගෙනහිර ප්‍රදේශයේ සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග වාසය කරන බවයි අනාවරණ වන්නේ. පසුගිය බදාදා පර්ත් සිට මෙල්බර්න් පැමිණි QF778

Read More »
PFIZER

ෆයිසර් එන්නත වයස අවුරුදු 50 ට අඩු ඕස්ට්‍රේලියානුවන්ට සීමා කරයි

ෆෙඩරල් රජය විසින් COVID ෆයිසර් එන්නත වයස අවුරුදු 50 ට අඩු ඕස්ට්‍රේලියානුවන්ට සීමා කර ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් බ්‍රෙන්ඩන් මර්ෆි පැවසුවේ ෆයිසර් එන්නත “වයස අවුරුදු 50 ට අඩු අයට පමණක් සීමා කර ඇති” බවයි. කලින් ෆයිසර් එන්නත එම වයස් කාණ්ඩයට “නිර්දේශ” කරන ලදී. “ඕස්ට්‍රේලියානුවන්ට සෑම විටම තේරීමක් ඇති අතර වසර අවසානයේදී තවත් ෆයිසර් එන්නත ලබා ගත හැකිය. මෙම අවස්ථාවෙහිදී අපි වයස 50 සහ ඊට වැඩි අයට ෆයිසර් ලබා නොදෙනු ඇත.” “(50 ට වැඩි) අපි නිර්දේශ

Read More »