Search

කොවිඩ් හඳුනාගැනීමට ලාංකික විද්‍යාඥවරියකගෙන් නව සොයාගැනීමක්

තත්පර කිහිපයකින් ප්‍රතිඵල ලබාදිය හැකි කොවිඩ් පරික්ෂා ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමෙරිකානු ආයතනයක් සමත්ව තිබේ.

ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

එම විද්‍යාඥවරිය වන්නේ දුවිනි දිනුෂිකා රාජපක්ෂය.

“දැන් PCR පරීක්ෂණයක් කළහොත් දවස් දෙකක්වත් බලාගෙන ඉන්න වෙනවා ඒකේ ප්‍රතිඵල එන්න. මෙකෙදී අපිට තත්ත්පර 30කින් ප්‍රතිඵල දෙන්න පුළුවන්. මෙකෙදී හරිම සිම්පල් විදිහට බැලූන් එකක් පුම්බලා ඒකේ තියෙන ප‍්‍රාශ්වාස වාතය ඇනලයිස් කරන එක තමයි කරන්නේ,”

යනුවෙන් විද්‍යාඥ දුවිනි දිනුෂිකා රාජපක්ෂ සඳහන් කළාය.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »