BSMQ State Nomination යටතේ 491 වීසා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

BSMQ State Nomination වැඩසටහන යටතේ වන 491 වීසා කාණ්ඩය යටතේ නිපුණතා සංක්‍රමණිකයන් වෙනුවෙන් වීසා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ලබන 25 වනදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකෙරෙනු ඇති.

පෙබරවාරි 17 වනදායින් පසු EOI ඉදිරිපත් කර ඇති පුද්ගලයන් නැවතත් EOI යොමු කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

මේ පිළිබඳ සවිස්තර තොරතුරු පහත සබැඳියෙන් කියවන්න.

https://migration.qld.gov.au/

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »