BSMQ State Nomination යටතේ 491 වීසා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

BSMQ State Nomination වැඩසටහන යටතේ වන 491 වීසා කාණ්ඩය යටතේ නිපුණතා සංක්‍රමණිකයන් වෙනුවෙන් වීසා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ලබන 25 වනදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකෙරෙනු ඇති.

පෙබරවාරි 17 වනදායින් පසු EOI ඉදිරිපත් කර ඇති පුද්ගලයන් නැවතත් EOI යොමු කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

මේ පිළිබඳ සවිස්තර තොරතුරු පහත සබැඳියෙන් කියවන්න.

https://migration.qld.gov.au/

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »