Breaking: අතුරුදන්ව සිටි 06 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර හමුවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: අතුරුදන්ව සිටි 06 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර හමුවෙයි

Breaking: අතුරුදන්ව සිටි 06 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර හමුවෙයි

බදාදා පස්වරුවේ සිට අතුරුදන්ව සිටි 06 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

සෝදිසි කණ්ඩායම් සඳහන් කලේ කුඩා ජලාශයක් අසළ තිබී මීට ටික වේලාවකට පෙර එය හමුවූ බවයි.

Down syndrome රෝගයෙන් පෙලුණු මෙම දරුවා Wallangra ප්‍රදේශයේ පිහිටි නිවසින් ඊයේ පස්වරුවේ සිට අතුරුදන්ව සිටියා.

පෙර පුවත

NSW හි ළඳු කැලෑ ප්‍රදේශයකදී අතුරුදන්වූ 06 හැවිරිදි දරුවෙකු සොයා සෝදිසි මෙහෙයුමක්

COMMENTS