
ධාරාණිපාත වර්ශාව හමුවේ සිඩ්නි නුවර Warragamba වේල්ල පිටාර දැමීමේ අවධානමක් හටගෙන තිබේ.
ඔස්fටි්‍රලියානු කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා සිටින්නේ Hawkesbury සහ Nepean ගංගා ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් ගංවතුර අවධානමක්ද හටගෙන ඇති බවයි.
අද දිනයේදීත් මිලිමීටර් 100 ත් 150 ත් අතර ප්‍රමාණයක වර්ශාවක් අපේක්ෂා කෙරෙනවා.

මේ වනවිට සහන කණ්ඩායම් අදාළ කලාපයට කැඳවා ඇති බවයි සිඩ්නි වාර්තා කියාසිටියේ.