සංචිත බැංකු ප්‍රධානීන් අද රැස්වෙයි – පොලී අනුපාතය අඩුවෙයි ද

ඔස්ටේ්‍රලියානු සංචිත බැංකු ප්‍රධානීන් අද සහ හෙට යන දෙදින රැස්වීමට පියවර ගෙන තිබෙනවා

උද්ධමනය තවමත් එලෙසම පවතින බවට සිදුකළ අනතුරු ඇඟවීම ත් සමග පොලී අනුපාත වෙනස් වන්නේ ද යන්න එහිදි තීරණය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් සඳහන් කර ඇත්තේ බැංකු පොලී අනුපාතිකය ඉහළ යෑමක් මෙම රැස්වීම තුල අපේක්ෂා නොකරන බවයි.

තවද මෙරට උද්ධමනය තවදුරයත් ඉහළයෑමක් පවතින අතර ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවරයන් ගැන අද සාකඡාවට ලක් කිරීමට නියමිත බව සඳහන්.

කෙසේ වෙතත් බැංකු අනුපාතිකය සම්බන්දයෙන් සියලු පාර්ෂව විමසිල්ලෙන් පසුවන බව සඳහන්.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »