Search

සංචිත බැංකු ප්‍රධානීන් අද රැස්වෙයි – පොලී අනුපාතය අඩුවෙයි ද

ඔස්ටේ්‍රලියානු සංචිත බැංකු ප්‍රධානීන් අද සහ හෙට යන දෙදින රැස්වීමට පියවර ගෙන තිබෙනවා

උද්ධමනය තවමත් එලෙසම පවතින බවට සිදුකළ අනතුරු ඇඟවීම ත් සමග පොලී අනුපාත වෙනස් වන්නේ ද යන්න එහිදි තීරණය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් සඳහන් කර ඇත්තේ බැංකු පොලී අනුපාතිකය ඉහළ යෑමක් මෙම රැස්වීම තුල අපේක්ෂා නොකරන බවයි.

තවද මෙරට උද්ධමනය තවදුරයත් ඉහළයෑමක් පවතින අතර ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවරයන් ගැන අද සාකඡාවට ලක් කිරීමට නියමිත බව සඳහන්.

කෙසේ වෙතත් බැංකු අනුපාතිකය සම්බන්දයෙන් සියලු පාර්ෂව විමසිල්ලෙන් පසුවන බව සඳහන්.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »